ධර්මදේශකයා 9:17
ධර්මදේශකයා 9:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඥානයින්ගේ පාලකයකුගේ බෙරිහන් දීමකට වඩා ප්රඥාවතුන්ගේ ශාන්ත වචනවලට වඩාත් සවන් දීම යුතු ය
බෙදාගන්න
ධර්මදේශකයා 9 කියවන්නධර්මදේශකයා 9:17 Sinhala Revised Old Version (SROV)
අඥානයන් අතරේ ආණ්ඩුකරන්නාගේ කෑගැසීමට වඩා නිශ්චලකමෙන් කියන ප්රඥාවන්තයන්ගේ වචන අසනු ලැබේ.
බෙදාගන්න
ධර්මදේශකයා 9 කියවන්නධර්මදේශකයා 9:17 Sinhala New Revised Version (NRSV)
අඥානයන් අතර මොරහඬ දෙන ආණ්ඩුකාරයෙකුට සවන් දීමට වඩා නිශ්චලකමෙන් කතා කරන ප්රඥාවන්තයෙකුට සවන් දීම හොඳ ය.
බෙදාගන්න
ධර්මදේශකයා 9 කියවන්න