ධර්මදේශකයා 8:6
ධර්මදේශකයා 8:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මනුෂ්‍යයාගේ දුක්ඛිතභාවය ඔහු පිට අධික බරක් වූවත් හැම දේකට ම නිසි කාලයක් හා පිළිවෙලක් ඇත.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්නධර්මදේශකයා 8:6 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද හැම කාරණයටම කාලයකුත් විනිශ්චයකුත් තිබේ; එසේය, මනුෂ්‍යයාගේ දුක ඔහු කෙරෙහි මහත්ව තිබේ.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්නධර්මදේශකයා 8:6 Sinhala New Revised Version (NRSV)
මන්ද, හැම කාරණයට ම වේලාවක් හා පිළිවෙළක් ඇත. එහෙත්, අපේ දැනුම ඉතා ස්වල්ප ය.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්න