ධර්මදේශකයා 8:12
ධර්මදේශකයා 8:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුෂ්ටයකු අපරාධ සියයක් සිදුකර ඉන්පසුවත්, දිගු කලක් ජීවත් වුව ද, දෙවියන්වහන්සේ ඉදිරියේ ගරු බුහුමනට පාත්ර වූ, දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවනට සෙත සැලසෙන වග මම දනිමි.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්නධර්මදේශකයා 8:12 Sinhala Revised Old Version (SROV)
පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්නධර්මදේශකයා 8:12 Sinhala New Revised Version (NRSV)
පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්න