ධර්මදේශකයා 8:11
ධර්මදේශකයා 8:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපරාධයකට දෙන දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක නො වන කල, මිනිස් හදවත් නපුර කරන්නට උත්සුක වෙයි.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්නධර්මදේශකයා 8:11 Sinhala Revised Old Version (SROV)
නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්නධර්මදේශකයා 8:11 Sinhala New Revised Version (NRSV)
නපුරු ක්‍රියාවකට විරුද්ධ ව නඩු තීන්දුව ඉක්මනින් ඉටු නොවන නිසා මිනිසුන්ගේ සිත් නපුර කිරීමට ඇදී යන්නේ ය.
බෙදාගන්න
ධර්මදේශකයා 8 කියවන්න