ධර්මදේශකයා 7:26
ධර්මදේශකයා 7:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මරණයටත් වඩා අමිහිරි දෙයක් දැක්කෙමි; ඒ තමා ම උගුලක් වූ තම හදවත දැලක් ද තම අත් යදම් ද වූ ස්ත්රිය ය. දෙවියන්වහන්සේ ප්රසන්න කරන මිනිසා ඇගෙන් බේරී යන්නේ ය. එහෙත් පව්කරුවා ඇගේ අත්අඩංගුවට පත් වන්නේ ය.
බෙදාගන්න
ධර්මදේශකයා 7 කියවන්නධර්මදේශකයා 7:26 Sinhala Revised Old Version (SROV)
එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.
බෙදාගන්න
ධර්මදේශකයා 7 කියවන්නධර්මදේශකයා 7:26 Sinhala New Revised Version (NRSV)
ස්ත්රිය මරණයටත් වඩා භයංකර ය. ඈ මලපතක් වැන්න; ඇගේ සිත දැලක් වැන්න; ඇගේ අත විලංගුවක් වැන්න. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති.
බෙදාගන්න
ධර්මදේශකයා 7 කියවන්න