ධර්මදේශකයා 7:2-3
ධර්මදේශකයා 7:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උත්සව ගෙදරට යනවාට වඩා, ශෝක වන ගෙදරට යෑම හොඳ ය. මන්ද ඒක හැම කෙනකුගේ ම අවසානයයි. ජීවත්වන්නෝ එය සිතට ගත යුත්තෝ ය. ශෝකය, සිනහවට වඩා හොඳ ය; මන්ද ශෝකී මුහුණ, හදවතට හොඳ ය.
ධර්මදේශකයා 7:2-3 Sinhala Revised Old Version (SROV)
මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ; ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත. සිනාසීමට වඩා ශෝකවීම හොඳය. මක්නිසාද මුහුණේ දුඃඛිතකමෙන් ආත්මයට හොඳක් සිදුවේ.
ධර්මදේශකයා 7:2-3 Sinhala New Revised Version (NRSV)
අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය. සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.
ධර්මදේශකයා 7:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ නියමය වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය. සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.
ධර්මදේශකයා 7:2-3 New International Version (NIV)
It is better to go to a house of mourning than to go to a house of feasting, for death is the destiny of everyone; the living should take this to heart. Frustration is better than laughter, because a sad face is good for the heart.