ධර්මදේශකයා 7:13-14
ධර්මදේශකයා 7:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ කර ඇති දෑ කල්පනාවට ගන්න: උන්වහන්සේ වක ගැසූ දේ කෙළින් කළ හැක්කේ කවරකුට ද? සමෘද්ධිමත් කාලයේදී ප්‍රීති වන්න; විපත්ති කාලයේදී මෙය කල්පනාවට ගන්න: එය ද මෙය ද නිම වන ලද්දේ දෙවියන්වහන්සේ විසිනි; එබැවින් තමාට පසු සිදුවන කිසිවක් මිනිසාට දැනගත නො හැකි ය.
ධර්මදේශකයා 7:13-14 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ වැඩය මෙනෙහිකරන්න; මක්නිසාද උන්වහන්සේ ඇද කළ දේ ඇද අරින්ට පුළුවන් කාටද? සම්පත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැන නොගන්න පිණිසය.
ධර්මදේශකයා 7:13-14 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද? සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.
ධර්මදේශකයා 7:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද? සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.
ධර්මදේශකයා 7:13-14 New International Version (NIV)
Consider what God has done: Who can straighten what he has made crooked? When times are good, be happy; but when times are bad, consider this: God has made the one as well as the other. Therefore, no one can discover anything about their future.