ධර්මදේශකයා 6:10
ධර්මදේශකයා 6:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පවතින හැම දේකට දැනටමත් නමක් දී ඇතුවා මෙන් ම මනුෂ්‍යයා කවරෙක්දැයි හැඳින ගනු ලැබ ඇත; තමාට වඩා ප්‍රබල කෙනකු සමඟ තරඟ කළ නො හැකි ය.
බෙදාගන්න
ධර්මදේශකයා 6 කියවන්නධර්මදේශකයා 6:10 Sinhala Revised Old Version (SROV)
යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.
බෙදාගන්න
ධර්මදේශකයා 6 කියවන්නධර්මදේශකයා 6:10 Sinhala New Revised Version (NRSV)
කොයි කවර දෙයක් වුව ද සිදු වන්නේ පූර්ව නියමයක් අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය.
බෙදාගන්න
ධර්මදේශකයා 6 කියවන්න