ධර්මදේශකයා 5:3
ධර්මදේශකයා 5:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වැඩ කටයුතු අධික වූ කල සිහින පෙනෙන්නා සේ අඥානයාගේ හඬ වචන රාශියකින් යුක්ත ය.
බෙදාගන්න
ධර්මදේශකයා 5 කියවන්නධර්මදේශකයා 5:3 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.
බෙදාගන්න
ධර්මදේශකයා 5 කියවන්නධර්මදේශකයා 5:3 Sinhala New Revised Version (NRSV)
කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ. වචන රාශියක් කියන විට අඥානයාගේ අනුවණකම මතු වෙයි.
බෙදාගන්න
ධර්මදේශකයා 5 කියවන්න