ධර්මදේශකයා 5:20
ධර්මදේශකයා 5:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ ම ඔහුගේ හදවත ප්රමෝදයෙන් පුරවා ඇති බැවින්, තම ජීවිත දවස් ගැන වඩා කල්පනා කිරීමට ඔහුට සිදු නො වේ.
බෙදාගන්න
ධර්මදේශකයා 5 කියවන්නධර්මදේශකයා 5:20 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔහුගේ සිතේ ප්රීතිය තැබීමෙන් දෙවියන්වහන්සේ ඔහුට උත්තරදෙන බැවින් ඔහු තමාගේ ජීවිතයේ දවස් වඩා සිහිකරන්නේ නැත.
බෙදාගන්න
ධර්මදේශකයා 5 කියවන්නධර්මදේශකයා 5:20 Sinhala New Revised Version (NRSV)
මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.
බෙදාගන්න
ධර්මදේශකයා 5 කියවන්න