ධර්මදේශකයා 3:3-4
ධර්මදේශකයා 3:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි, කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි, හඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයකි, ශෝක වන්නට කාලයක් සහ නටන්නට කාලයකි
බෙදාගන්න
ධර්මදේශකයා 3 කියවන්නධර්මදේශකයා 3:3-4 Sinhala Revised Old Version (SROV)
මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය; අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය
බෙදාගන්න
ධර්මදේශකයා 3 කියවන්නධර්මදේශකයා 3:3-4 Sinhala New Revised Version (NRSV)
මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත; අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත
බෙදාගන්න
ධර්මදේශකයා 3 කියවන්න