ධර්මදේශකයා 3:22
ධර්මදේශකයා 3:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම වැඩවල ප්‍රීතිය භුක්ති විඳිනවාට වඩා හොඳක් මනුෂ්‍යයාට නැති වග මෙසේ මම දුටිමි. මන්ද එය ඔහුගේ පංගු කොටසයි. මන්ද ඔහුගෙන් පසු කුමක් වේ දැයි ඔහුට පෙන්වීමට ඔහු ආපසු ගෙන්වන්නේ කවුරු ද?
බෙදාගන්න
ධර්මදේශකයා 3 කියවන්නධර්මදේශකයා 3:22 Sinhala Revised Old Version (SROV)
මෙසේ මනුෂ්‍යයා තමාගේ වැඩවලින් ප්‍රීතිවෙනවාට වඩා සැපයක් නැති බව දුටිමි; ඒක ඔහුගේ කොටසය. මක්නිසාද තමාට පසුව සිදුවන දේ දකින්ට ඔහු ආපසු ගෙනෙන්නේ කවුද?
බෙදාගන්න
ධර්මදේශකයා 3 කියවන්නධර්මදේශකයා 3:22 Sinhala New Revised Version (NRSV)
මෙසේ මනුෂ්‍යයා තම කටයුතුවලින් ප්‍රීතිය ලබනවාට වඩා සැපතක් නැති බව දිටිමි; එය ඔහුගේ ඉරණම ය. මන්ද, මරණින් පසු තමාට සිදු වන දේ දකින්න ඔහු ආපසු ගෙනෙන්නේ කවරෙක් ද?
බෙදාගන්න
ධර්මදේශකයා 3 කියවන්න