ධර්මදේශකයා 2:22
ධර්මදේශකයා 2:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හිරු යටදී යම් කෙනකු වෙහෙස දරා මහත් පරිශ්‍රමයෙන් හා අධිෂ්ඨානයෙන් කරන කටයුතු සියල්ලට ඔහුට ලැබෙන්නේ මොනවා ද?
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:22 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද?
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:22 Sinhala New Revised Version (NRSV)
මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේ ද?
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්න