ධර්මදේශකයා 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ධර්මදේශකයා 2:2 SROV (Sinhala Revised Old Version)
ප්රීතියෙන් ඇති ප්රයෝජනය මොකදැයි කීමි.
ධර්මදේශකයා 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“සිනහව මෝඩ කමකි: සතුටෙන් වන ප්රයෝජනය මොකක් දැ?” යි මම කීවෙමි.
ධර්මදේශකයා 2:2 NRSV (Sinhala New Revised Version)
සිනාව පිස්සුවක් බව ද විනෝදයෙන් සෙතක් නොවන බව ද මට පෙනිණි.
ධර්මදේශකයා 2:2 SNRV (Sinhala New Revised Version 2018)
සිනාව පිස්සුවක් බව ද විනෝදයෙන් සෙතක් නොවන බව ද මට පෙනිණි.
ධර්මදේශකයා 2:2 NIV (New International Version)
“Laughter,” I said, “is madness. And what does pleasure accomplish?”