ධර්මදේශකයා 2:16
ධර්මදේශකයා 2:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද අඥානයා මෙන් ම ප්රඥාවන්තයා ද දිගට ම සිහි කිරීමක් නැත; ඔවුන් දෙදෙනා ම අමතක වී යන දවස් පැමිණේ. අහෝ! අඥානයා මෙන් ම ප්රඥාවන්තයා ද නැසී යන හැටි!
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:16 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්රඥාවන්තයාත් නසින හැටි!
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:16 Sinhala New Revised Version (NRSV)
මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්රඥාවන්තයාත් නසිනු නියත ය.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්න