ධර්මදේශකයා 2:13
ධර්මදේශකයා 2:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඥානකමට වඩා ප්රඥාව ප්රයෝජනවත් වග මම දුටුවෙමි; එය හරියට අන්ධකාරයට වඩා ආලෝකය ප්රයෝජනවත් වගේ ය.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:13 Sinhala Revised Old Version (SROV)
එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඥානකමට වඩා ප්රඥාව උතුම් බව දුටිමි.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:13 Sinhala New Revised Version (NRSV)
අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්රඥාව උතුම් බව දැන් මට පෙනේ.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්න