ධර්මදේශකයා 2:11
ධර්මදේශකයා 2:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මා දෑතින් කර ඇති දෑ හැම ද ඒ දෑ අත්කර ගන්නට මා දැරූ වෙහෙස ද කල්පනාවට ගත් කල, සැබවින් ම, ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය; හිරුට යට ප්රයෝජනයක් ඇත්තේ නැත.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:11 Sinhala Revised Old Version (SROV)
නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්රයෝජනයක් නැති බවත් දුටිමි.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:11 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්න