ධර්මදේශකයා 2:10
ධර්මදේශකයා 2:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ඇස ආශා කළ කිසිවක් මවෙතින් මා වළකා ගත්තේ නැත; මා හදේ කිසි සතුටක් මා වැළැක් වූයේ නැත. මගේ හැම පරිශ්රමයකින් ම, මගේ හද ප්රමෝදවත් විය; මගේ මුළු පරිශ්රමයේ ශුභ පලය එයයි.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:10 Sinhala Revised Old Version (SROV)
මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්නධර්මදේශකයා 2:10 Sinhala New Revised Version (NRSV)
මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය.
බෙදාගන්න
ධර්මදේශකයා 2 කියවන්න