ධර්මදේශකයා 12:7
ධර්මදේශකයා 12:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දූවිල්ල එය පැමිණි ලෙස ආපසු පසට හැරී යන්නට පළමු, ආත්මය එය දුන් දෙවියන්වහන්සේ වෙත ආපසු යන්නට පළමු, (උන්වහන්සේ සිහි කරන්න).
බෙදාගන්න
ධර්මදේශකයා 12 කියවන්නධර්මදේශකයා 12:7 Sinhala Revised Old Version (SROV)
දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
බෙදාගන්න
ධර්මදේශකයා 12 කියවන්නධර්මදේශකයා 12:7 Sinhala New Revised Version (NRSV)
අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
බෙදාගන්න
ධර්මදේශකයා 12 කියවන්න