ධර්මදේශකයා 11:2
ධර්මදේශකයා 11:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හත් දෙනකුට නැති නම් අට දෙනකුට කොටස් බෙදා දෙන්න; මන්ද දේශය පිට, කවර විපත්තියක් පැමිණේදැයි ඔබ දන්නේ නැත.
බෙදාගන්න
ධර්මදේශකයා 11 කියවන්නධර්මදේශකයා 11:2 Sinhala Revised Old Version (SROV)
සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.
බෙදාගන්න
ධර්මදේශකයා 11 කියවන්නධර්මදේශකයා 11:2 Sinhala New Revised Version (NRSV)
සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
බෙදාගන්න
ධර්මදේශකයා 11 කියවන්න