ධර්මදේශකයා 11:1-2
ධර්මදේශකයා 11:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ රොටි ජලය මත හෙළන්න; මන්ද බොහෝ දවසකට පසු, ඔබට ඒවා යළි සම්භ වේ; හත් දෙනකුට නැති නම් අට දෙනකුට කොටස් බෙදා දෙන්න; මන්ද දේශය පිට, කවර විපත්තියක් පැමිණේදැයි ඔබ දන්නේ නැත.
බෙදාගන්න
ධර්මදේශකයා 11 කියවන්නධර්මදේශකයා 11:1-2 Sinhala Revised Old Version (SROV)
නුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි. සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.
බෙදාගන්න
ධර්මදේශකයා 11 කියවන්නධර්මදේශකයා 11:1-2 Sinhala New Revised Version (NRSV)
නුඹේ ආහාර ජලය මතුපිට තබන්න. කුමක් හෙයින් ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි. සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
බෙදාගන්න
ධර්මදේශකයා 11 කියවන්න