ධර්මදේශකයා 10:4
ධර්මදේශකයා 10:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාලකයකුගේ කෝපය ඔබට එරෙහිව ඇවුළුණු විටෙක, ඔබේ ස්ථානයෙන් බැහැර නො වන්න; මන්ද මහා වැරදි සංසිඳවන්නට සන්සුන් භාවයට හැකි වෙයි.
බෙදාගන්න
ධර්මදේශකයා 10 කියවන්නධර්මදේශකයා 10:4 Sinhala Revised Old Version (SROV)
ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.
බෙදාගන්න
ධර්මදේශකයා 10 කියවන්නධර්මදේශකයා 10:4 Sinhala New Revised Version (NRSV)
ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය
බෙදාගන්න
ධර්මදේශකයා 10 කියවන්න