ධර්මදේශකයා 10:1
ධර්මදේශකයා 10:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මළ මැස්සන් සුවඳ විලවුන් ගඳ ගස්වයි, එසේ ම පුංචි මෝඩකමක් ප්රඥාව හා ගෞරවයට වඩා බලපෑමක් ඇති කරයි.
බෙදාගන්න
ධර්මදේශකයා 10 කියවන්නධර්මදේශකයා 10:1 Sinhala Revised Old Version (SROV)
මළ මැස්සන් නිසා තෛල මිශ්රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.
බෙදාගන්න
ධර්මදේශකයා 10 කියවන්නධර්මදේශකයා 10:1 Sinhala New Revised Version (NRSV)
මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.
බෙදාගන්න
ධර්මදේශකයා 10 කියවන්න