ධර්මදේශකයා 1:7
ධර්මදේශකයා 1:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සියලු ගංගා සයුරට ගලයි; එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත; ගංගා ඒවා පටන් ගත් තැනට ම ආපසු එයි.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:7 Sinhala Revised Old Version (SROV)
සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:7 Sinhala New Revised Version (NRSV)
සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්න