ධර්මදේශකයා 1:4
ධර්මදේශකයා 1:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි. එහෙත් පොළොව සදහට ම පවතී.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:4 Sinhala Revised Old Version (SROV)
පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:4 Sinhala New Revised Version (NRSV)
එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්න