ධර්මදේශකයා 1:18
ධර්මදේශකයා 1:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ප්රඥාව වැඩිවත් ම දුක ද වැඩි වේ; අවබෝධය වැඩිවත් ම ශෝකය ද වැඩි වේ.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:18 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද බොහෝ ප්රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:18 Sinhala New Revised Version (NRSV)
මන්ද, ප්රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්න