ධර්මදේශකයා 1:17
ධර්මදේශකයා 1:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු මම ප්රඥාවේ අවබෝධය ද මෝහය හා අඥානකම ද දැනගැනීමට සිත් යොමු කළෙමි; එයින් මා වටහා ගත්තේ මෙය ද සුළඟ අල්ලන්නට හඹා යෑමක් බව ය.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:17 Sinhala Revised Old Version (SROV)
මෙසේ ප්රඥාව දැනගන්ටත් මෝහය හා අඥානකම දැනගන්ටත් මාගේ සිත යොමුකෙළෙමි. එවිට මේකත් හිස්වූ උත්සාහයක් බව දැනගතිමි.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්නධර්මදේශකයා 1:17 Sinhala New Revised Version (NRSV)
මෙසේ එක අතකින් ප්රඥාව හා අවබෝධය ද අනික් අතින් මෝහය හා අඥානකම ද තේරුම් ගැනීමට අවධානය යෙදුවෙමි. එය ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් විය.
බෙදාගන්න
ධර්මදේශකයා 1 කියවන්න