ද්වීතීය කථාව 4:7-8
ද්වීතීය කථාව 4:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප අමතන කවර විටෙක වුව, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ළං ව සිටින සේ, තමනට ළං ව තමන්ගේ දෙවියන් ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ වෙනත් ජාතියක් වේ ද? අද මා ඔබ ඉදිරියේ තබන මේ තරම් ධර්මිෂ්ඨ නියෝග හා නියමයන් වැනි නීති සමුදායක් ඇති ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ අන් ජාතිය කවුරුන් ද?
ද්වීතීය කථාව 4:7-8 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප යාච්ඤාකරන සියලු ප්‍රස්තාවයන්හිදීම උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවිකෙනෙක් ළංව සිටින්නේද? අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?
ද්වීතීය කථාව 4:7-8 Sinhala New Revised Version (NRSV)
“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද? මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?
ද්වීතීය කථාව 4:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද? මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?
ද්වීතීය කථාව 4:7-8 New International Version (NIV)
What other nation is so great as to have their gods near them the way the LORD our God is near us whenever we pray to him? And what other nation is so great as to have such righteous decrees and laws as this body of laws I am setting before you today?