ද්වීතීය කථාව 4:32
ද්වීතීය කථාව 4:32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ කාලයට බොහෝ ඉහත, පුරාණ දවස්හි දෙවියන්වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා පටන්, අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා මේ සා ශ්‍රේෂ්ඨ වූ අන් දෙයක් කෙදිනකවත් සිදු වී ද; ඒ හා සමාන දෙයක් සිදු වී යැයි කෙදිනකවත් අසන්නට ලැබුණේදැයි අසා බලන්න.
ද්වීතීය කථාව 4:32 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද දෙවියන් වහන්සේ පොළොව පිට මනුෂ්‍යයා මැවූ දවසේ පටන් අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා මෙයාකාර මහත් දෙයක් සිද්ධ වුණාද නොහොත් මෙයාකාර දෙයක් අසන්ට යෙදුණාද කියා නුඹට ප්‍රථම තිබුණු පසුගිය දවස්වලින් විභාගකරන්න.
ද්වීතීය කථාව 4:32 Sinhala New Revised Version (NRSV)
“තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද?
ද්වීතීය කථාව 4:32 Sinhala New Revised Version 2018 (SNRV)
“තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද?
ද්වීතීය කථාව 4:32 New International Version (NIV)
Ask now about the former days, long before your time, from the day God created human beings on the earth; ask from one end of the heavens to the other. Has anything so great as this ever happened, or has anything like it ever been heard of?