ද්වීතීය කථාව 33:26
ද්වීතීය කථාව 33:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබේ පිහිටට අහසේ නැගී යන්නා වූ, තම තේජසින් වලාකුළු පිට නැගී යන්නා වූ යෙෂුරූන්ගේ දෙවියන්වහන්සේට සමාන අන් කෙනකු නැත.
බෙදාගන්න
ද්වීතීය කථාව 33 කියවන්නද්වීතීය කථාව 33:26 Sinhala Revised Old Version (SROV)
අහෝ යෙෂුරූන්, නුඹට උපකාර කරන්ට අහස පිටද ස්වකීය මහිමයෙන් වලාකුල් පිටද නැගී එන්නාවූ දෙවියන්වහන්සේට සමාන කෙනෙක් නැත.
බෙදාගන්න
ද්වීතීය කථාව 33 කියවන්නද්වීතීය කථාව 33:26 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 33 කියවන්න