ද්වීතීය කථාව 32:36
ද්වීතීය කථාව 32:36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම ජනයාගේ ශක්තිය හීන වී ඇති වග ද වහල්, නිවහල් කිසිවකු ඉතිරි වී නැති වග ද දකින කල, ස්වාමින්වහන්සේ, තම ජනයාට යුක්තිය ඉටු කර, තම සේවකයිනට අනුකම්පා කරන සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:36 Sinhala Revised Old Version (SROV)
එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:36 Sinhala New Revised Version (NRSV)
තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණෝ දැක; සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්න