ද්වීතීය කථාව 32:2
ද්වීතීය කථාව 32:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ළා තණ මත සිරි පොද සේ, දළු පැළ මත පොද වැසි සේ, මගේ ඉගැන්වීම් වැස්ස මෙන් වසීවා. මගේ වචන, පින්න මෙන් වැටේවා.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:2 Sinhala Revised Old Version (SROV)
මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:2 Sinhala New Revised Version (NRSV)
මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්න