ද්වීතීය කථාව 32:15
ද්වීතීය කථාව 32:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙෂුරූන් තර වී, පයින් ගැසී ය. අහරින් පිරී, බරින් වැඩි වී, සුමුදු වූයේ ය. තමා සෑදූ දෙවියන්වහන්සේ අත් හළ ඔහු, තම මිදුම්කාර පර්වතයාණන් එපා කළේ ය.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:15 Sinhala Revised Old Version (SROV)
එහෙත් යෙෂුරූන් තරවී පයින් ගැසීය. නුඹ තරවී ස්ථුලවී තරබාරු වූයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන්වහන්සේ අත්හැර, තමාගේ ගැළවීමේ පර්වතය සුළුකොට සිතුවේය.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්නද්වීතීය කථාව 32:15 Sinhala New Revised Version (NRSV)
ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.
බෙදාගන්න
ද්වීතීය කථාව 32 කියවන්න