ද්වීතීය කථාව 28:44
ද්වීතීය කථාව 28:44 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ඔබට ණය දෙනු ඇත; එහෙත් ඔහුට ණයක් දීමට කිසිවක් ඔබට නැත. ඔහු, හිස වනු ඇත. ඔබ වලිගය වෙයි.
බෙදාගන්න
ද්වීතීය කථාව 28 කියවන්නද්වීතීය කථාව 28:44 Sinhala Revised Old Version (SROV)
ඔහු නුඹට ණයට දෙනවා මිස නුඹ ඔහුට ණයට දෙන්නේ නැත. ඔහු හිස වන්නේය, නුඹ වල්ගය වන්නෙහිය.
බෙදාගන්න
ද්වීතීය කථාව 28 කියවන්නද්වීතීය කථාව 28:44 Sinhala New Revised Version (NRSV)
ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට නොදෙන්නහු ය. ඔහු ප්රධානියා වනු ඇත. ඔබ අන්තිමයා වන්නහු ය.
බෙදාගන්න
ද්වීතීය කථාව 28 කියවන්න