ද්වීතීය කථාව 24:17
ද්වීතීය කථාව 24:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
විදෙස්සකුගේ හෝ පියා නැති අනාථයකුගේ හෝ අයිතිය පැහැර නො ගන්න. වැන්දඹු ස්ත්රියකගේ කබාය ඇපයක් වශයෙන් නො ගන්න.
බෙදාගන්න
ද්වීතීය කථාව 24 කියවන්නද්වීතීය කථාව 24:17 Sinhala Revised Old Version (SROV)
විදේශියාගේද පියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න; වැන්දඹුවගේ වස්ත්රය උකසට නොගන්න.
බෙදාගන්න
ද්වීතීය කථාව 24 කියවන්නද්වීතීය කථාව 24:17 Sinhala New Revised Version (NRSV)
“විදේශිකයන්ගේ ද අනාථයන්ගේ ද අයිතිවාසිකම් පැහැර නොගත යුතු ය. වැන්දඹුවකගේ වස්ත්ර ද උකසට නොගත යුතු ය.
බෙදාගන්න
ද්වීතීය කථාව 24 කියවන්න