ද්වීතීය කථාව 12:8
ද්වීතීය කථාව 12:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහිදී ඔබ ක්රියා කළ යුත්තේ, මෙහිදී අප කරන්නා සේ හැම කෙනකු ම තම තමාට හරියයි පෙනෙන පරිදි නො වේ.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්නද්වීතීය කථාව 12:8 Sinhala Revised Old Version (SROV)
මෙහි අප විසින් මේ දවසේ එකිනෙකා තම තමාට හරිව පෙනෙන කොයි දේත් කරන්නාක් මෙන් නුඹලා එහිදී නොකළ යුතුය.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්නද්වීතීය කථාව 12:8 Sinhala New Revised Version (NRSV)
“අද දක්වා අපේ සෑම කෙනෙකු ම නමස්කාර කර ඇත්තේ තම තමාට කැමැති අයුරින් ය. එහෙත්, මින්පසු එලෙස නොකළ යුතු ය.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්න