ද්වීතීය කථාව 12:7
ද්වීතීය කථාව 12:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහිදී ඔබත්, ඔබේ පවුලේ අයත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස අනුභව කොට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අත ගැසූ හැම දේකදී ම ඔබට ආශිර්වාද කර ඇති බැවින් ප්රීති ප්රමෝද වන්න.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්නද්වීතීය කථාව 12:7 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්රීතිවන්න.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්නද්වීතීය කථාව 12:7 Sinhala New Revised Version (NRSV)
එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්ර වී ඔබ කළ සියල්ල ගැන ප්රීති ප්රමෝද විය යුතු ය.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්න