ද්වීතීය කථාව 11:13
ද්වීතීය කථාව 11:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද ප්‍රේම කරන ලෙසට හා උන්වහන්සේට සේවය කරන ලෙසට, අද මා ඔබට දෙන ආඥාවලට විශ්වාසී ව ඔබ කීකරු වෙතොත්
බෙදාගන්න
ද්වීතීය කථාව 11 කියවන්නද්වීතීය කථාව 11:13 Sinhala Revised Old Version (SROV)
ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්
බෙදාගන්න
ද්වීතීය කථාව 11 කියවන්නද්වීතීය කථාව 11:13 Sinhala New Revised Version (NRSV)
“අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්
බෙදාගන්න
ද්වීතීය කථාව 11 කියවන්න