ද්වීතීය කථාව 10:15
ද්වීතීය කථාව 10:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට හිතේසි වී, ඔවුනට ප්‍රේම කළ සේක්, අද දවසේ පවතින පරිදි ඔවුන්ගෙන් පසු, ඔවුන්ගේ පරපුර වන ඔබ, අන් සියලු ජාතීනට ඉහළින් තෝරාගත් සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 10 කියවන්නද්වීතීය කථාව 10:15 Sinhala Revised Old Version (SROV)
එතකුදුවුවත් ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට ප්‍රේමකරන ලෙස ඔවුන් කෙරෙහි ඇලුම්වී, අද තිබෙන්නාක් මෙන් ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වංශයවූ නුඹලා සියලු මනුෂ්‍ය වර්ගයන්ට ඉහල් කොට තෝරාගත්සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 10 කියවන්නද්වීතීය කථාව 10:15 Sinhala New Revised Version (NRSV)
එහෙත්, උන් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු, අද පවතින පරිදි, ඔවුන්ගේ පෙළපත වන ඔබ ද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 10 කියවන්න