ද්වීතීය කථාව 10:13 - Compare All Versions

ද්වීතීය කථාව 10:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ සුබ සෙත පිණිස මා අද ඔබට දෙන ස්වාමින්වහන්සේගේ ආඥා හා නියෝග ඉටු කිරීමත් නො වේ ද?

ද්වීතීය කථාව 10:13 SROV (Sinhala Revised Old Version)

නුඹේ යහපත පිණිස අද මා විසින් නුඹට අණකරන ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?

ද්වීතීය කථාව 10:13 NRSV (Sinhala New Revised Version)

මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය.

ද්වීතීය කථාව 10:13 SNRV (Sinhala New Revised Version 2018)

මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපනත්, නීති හා නියෝග පිළිපැදීමත් ය.

ද්වීතීය කථාව 10:13 NIV (New International Version)

and to observe the LORD’s commands and decrees that I am giving you today for your own good?