ද්වීතීය කථාව 1:30
ද්වීතීය කථාව 1:30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබට පෙරටුවෙන් යන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට ඊජිප්තුවේදී හා පාළුකරයේදී කළ පරිදි, ඔබ වෙනුවෙන් සටන් කරන සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්නද්වීතීය කථාව 1:30 Sinhala Revised Old Version (SROV)
නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්නද්වීතීය කථාව 1:30 Sinhala New Revised Version (NRSV)
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්න