ද්වීතීය කථාව 1:27
ද්වීතීය කථාව 1:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ, ඔබේ කූඩාරම් තුළට වී, මැසිවිලි නගමින්, “ස්වාමින්වහන්සේ අපට ද්වේෂ කරනවා; ඒකයි අප විනාශ කර දමන පිණිස, අමෝරිවරුන් අතට අප හසුකර දීමට, උන්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට අප ගෙනැවිත් ඇත්තේ.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්නද්වීතීය කථාව 1:27 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ කූඩාරම්වල සිට කොඳුරමින්: ස්වාමීන්වහන්සේ අපට වෛරවූ බැවින් අප විනාශකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට මිසර දේශයෙන් අප ගෙනාසේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්නද්වීතීය කථාව 1:27 Sinhala New Revised Version (NRSV)
ඔබ ද කූඩාරම්වලට වී කොඳුරමින්, ‘සමිඳාණන් වහන්සේ අපට ද්වේෂ කරන බැවින්, අමෝරිවරුන්ගේ බලයට අප පාවා දී අප මරනු පිණිස මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්න