දානියෙල් 9:20
දානියෙල් 9:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා එසේ පවසමින්, යාච්ඤා කරමින්, මගේ පාප හා ඉශ්රායෙල් මගේ ජනයාගේ පාප උදෙසා පාපොච්චාරණ කරමින්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත දෙවියන්වහන්සේගේ ශුද්ධ කන්ද උදෙසා අයදිමින් සිටියදී
බෙදාගන්න
දානියෙල් 9 කියවන්නදානියෙල් 9:20 Sinhala Revised Old Version (SROV)
මා කථාකර යාච්ඤාකරමින්ද, මාගේ පාපය සහ මාගේ සෙනඟවූ ඉශ්රායෙල්වරුන්ගේ පාපයත් කියාදෙමින්ද, මාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්ද උදෙසා මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ කන්නලව්ව ඔප්පු කරමින්ද සිටින අතර
බෙදාගන්න
දානියෙල් 9 කියවන්න