දානියෙල් 8:1 - Compare All Versions

දානියෙල් 8:1 SROV (Sinhala Revised Old Version)

දානියෙල් වන මට මුලදී පෙනුණු දර්ශනයට පසුව බේල්ෂෙශර් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී තවත් දර්ශනයක් මට පෙනුණේය.

බෙදාගන්න
දානියෙල් 8 SROV

දානියෙල් 8:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

බේල්ෂසර් රාජ සමයේ තුන් වන වසරේ, දානියෙල් වන මට දර්ශනයක් පෙනුණේ ය. මා මෙය දුටුවේ කලින් මට පෙනුණු එකට පසුව ය.

බෙදාගන්න
දානියෙල් 8 SCV

දානියෙල් 8:1 NRSV (Sinhala New Revised Version)

බෙල්ෂෙසර් රජුගේ පාලනයේ තුන් වන අවුරුද්දේ දී දානියෙල් වන මට ඉහත කී දර්ශනයට සමාන තවත් දර්ශනයක් පෙනුණේ ය.

බෙදාගන්න
දානියෙල් 8 NRSV

දානියෙල් 8:1 NIV (New International Version)

In the third year of King Belshazzar’s reign, I, Daniel, had a vision, after the one that had already appeared to me.

බෙදාගන්න
දානියෙල් 8 NIV