දානියෙල් 7:9
දානියෙල් 7:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මා බලා සිටියදී, “නිසි තැන්වල සිංහාසන පිහිටු වන ලදී. දවස්හි පුරාතනයාණෝ ස්වකීය අසුන ගත් සේක. උන්වහන්සේගේ ඇඳුම හිම මෙන් සුදු ය. උන්වහන්සේගේ හිසකේ පවිත්ර ලොම් වැන්න. උන්වහන්සේගේ සිංහාසනය ඇවිළෙන ගිනි දළු ය. එහි රෝද ගිනි ඇවිළෙමින් තිබිණ.
බෙදාගන්න
දානියෙල් 7 කියවන්නදානියෙල් 7:9 Sinhala Revised Old Version (SROV)
මා බලාසිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. උන්වහන්සේගේ වස්ත්ර හිම මෙන් සුදුව තිබුණේය, උන්වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; උන්වහන්සේගේ සිංහාසනය ගිනිදළුවක්ය, ඒකේ චක්ර ඇවිළෙන ගිනිය.
බෙදාගන්න
දානියෙල් 7 කියවන්න