දානියෙල් 7:27
දානියෙල් 7:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු මුළු අහසින් යට රාජ්‍යයන්හි ආධිපත්‍යය, බලය හා උදාරත්වය මහෝත්තමයාණන්ගේ ශුද්ධවතුන් වූ ජනයාට බාර දෙනු ලැබිණ. උන්වහන්සේගේ රාජ්‍යය සදාතන රාජ්‍යයකි. සියලු රාජ්‍ය-පාලකයින් උන්වහන්සේට සේවය කරනු ඇත. කීකරු වනු ඇත.’
බෙදාගන්න
දානියෙල් 7 කියවන්නදානියෙල් 7:27 Sinhala Revised Old Version (SROV)
මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්වන සෙනඟට දෙනවා ඇත. උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, සියලුම ආණ්ඩුද උන්වහන්සේට සේවයකර කීකරුවෙනවා ඇතැයි කීවේය.
බෙදාගන්න
දානියෙල් 7 කියවන්න