දානියෙල් 6:27
දානියෙල් 6:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මුදන සේක; ගලවන සේක. අහසෙහි ද පොළොවෙහි ද ලකුණු හා පුදුම දක්වන සේක. සිංහයින්ගේ බලයෙන් උන්වහන්සේ දානියෙල් මිදූ සේක.”
බෙදාගන්න
දානියෙල් 6 කියවන්නදානියෙල් 6:27 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ගළවා නිදහස්කරනසේක, අහසෙහිද පොළොවෙහිද ලකුණු සහ ආශ්චර්යයන් කරනසේක; උන්වහන්සේ සිංහයන්ගේ බලයෙන් දානියෙල් ගැළවූසේකැයි ලියා යැවීය.
බෙදාගන්න
දානියෙල් 6 කියවන්න