දානියෙල් 6:17
දානියෙල් 6:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගලක් ගෙනෙනු ලැබ, ගුහා කට ආවරණ කෙරිණ. දානියෙල් හා අදාළ ව කිසිදු වෙනසක් කළ නො හැකි වන සේ රජු එය තම පේරැස් මුදුවෙන් ද රජුගේ වංශවතුන්ගේ මුදුවලින් ද මුද්‍රා තැබී ය.
බෙදාගන්න
දානියෙල් 6 කියවන්නදානියෙල් 6:17 Sinhala Revised Old Version (SROV)
තවද ගලක් ගෙනැවිත් ගුහාවේ කටේ තබනලද්දේය; දානියෙල් ගැන නියමය වෙනස්නොවන පිණිස රජ තමාගේ මුද්‍රයෙන්ද තමාගේ උත්තමයන්ගේ මුද්‍රයෙන්ද ඒක මුද්‍රකෙළේය.
බෙදාගන්න
දානියෙල් 6 කියවන්න