දානියෙල් 3:19
දානියෙල් 3:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට නෙබුකද්නෙසර් මුළුමනින් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ වෙත ඔහුගේ මුහුණේ ස්වාභාව වෙනස් විය. ගිනි උදුන එහි සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරන්නට ඔහු නියෝග කළේ ය.
බෙදාගන්න
දානියෙල් 3 කියවන්නදානියෙල් 3:19 Sinhala Revised Old Version (SROV)
එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය.
බෙදාගන්න
දානියෙල් 3 කියවන්න