දානියෙල් 1:4
දානියෙල් 1:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු ශාරීරික දෝෂයකින් තොර, යෞවන, කඩවසම්, සකල ප්‍රඥාවෙහි සමත්, දැනගැන්ම, වටහාගැන්ම හා දැනුම් තේරුම් ඇති, රජ මාලිගයේ සේවයට සුදුස්සන් වූවන් විය යුතු විය. කල්දිවරුන්ගේ භාෂාව හා සාහිත්‍යය ඔවුනට ඉගැන්විය යුතු විය.
දානියෙල් 1:4 Sinhala Revised Old Version (SROV)
ශෝභමානවූ, සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තාවූ, දැනගැන්මද ඥානයද ඇත්තාවූ, රජුගේ මාළිගාවෙහි සිටින්ට පුළුවන්කම ඇත්තාවූ යෞවනයන් ගෙන්වාගන, කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය.
දානියෙල් 1:4 Sinhala New Revised Version (NRSV)
ඔවුන් ශරීරාබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සතරෙහි සමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, විචක්ෂණ, රාජ මාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති, අය විය යුතු යයි ද ඔවුන් ගෙනා පසු, කල්දිවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගැන්විය යුතු යයි ද රජතුමා අශ්පෙනස්ට නියම කෙළේ ය.
දානියෙල් 1:4 New International Version (NIV)
young men without any physical defect, handsome, showing aptitude for every kind of learning, well informed, quick to understand, and qualified to serve in the king’s palace. He was to teach them the language and literature of the Babylonians.